අකුර


නිරුදක කතරට දිය බිඳ 
මෙන් වූ වද උරුම නැතත් 
කලකට පසු ලැබූ වදන් 
ඔබේ හඬින් කියවන්නම් .... 
අකුරු කලෙමි හැකි තරමින් 
සිතුවිලි ගත වාරු නැතත් 
සුවපත් වේ දහස් වරින් 
හඬ සවනත පැතිරේ නම් ...

0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever