අවුරුදු වැස්ස




දා බිදු මතින් තෙත් වුණු භූ මවුන් වසා
දිව අා වසන්තය දලුලයි දසත වසා
සරසවි කොළොම්පුර සුරගන බැලුම් නිසා
මැවුනයි ගමක් සැම නෙත් තුටු දියෙන් වසා...........   

දෑතින් දෑත බැ ඳි සවි මහ සයු පිරේ
ඒ දිරි මතින් නව මං එළි දසත පිරේ
මිතුදම් උසයි සිඳ පවුරුත් තිදස් පුරේ
දැනුනා මටත් තනි නැති බව කොළොම්පුරේ........


ලැබගත් මතුට පොදි බැදගෙන දෝත පුරා
ගිගුරුම් නදින් නුබ ගැබ දිය සැලෙන යුරා
මුවගේ අම්ල දිය රස ඔසු සැලුන යුරා
කිසිදා නොදුටු දිය සැලුනයි ගුවන ඉරා..........



0 අදහස්:

Post a Comment

 

Poetry@UCSC © 2012

Distributed by: UCSC :I: | best songs ever